අණ නොතකා ගියැයි පොලිස් වෙඩි

පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළැයි අතුරුගිරිය පොලිසිය විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

ඊයේ (4) රාත්‍රී පිළියන්දල ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රිරෝද රථයක් අනතුරට ලක් කර ඔහු පළා ගිය බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළු වීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පාදයකට තුවාල වී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles