අද (30) දවල් 12 සිට තැපැල් දෙපාර්තමෙන්තුවේ වෘත්තීය ක්‍රීයාමාර්ගයක් නිසා සියලු තැපැල් කාර්යාල ඉදිරිපිට උත්ඝෝෂණ පැවැත්වෙනවා.
ඒ් වැටුප් දිමනා ලබා නොදීම සහ තැපැල් දෙපාර්තමෙන්තු ගොඩනැගිල්ල විකිණිම ඇතුළු කාරණා කීපයක් මුල් කරගෙන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ