නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදීප් අනුර කුමාර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) රාත්‍රියේ ඔහු අසනීප තත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.
අවසන් කටයුතු ගම්පහ උඩුගම්පොලදී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.