ෂෙනුක් විජේසිංහ විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන අය සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහ හා මහාචාර්ය මෛත්රී වික්රමසිංහ සහභාගි වුණා.
කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්රසංගය සඳහා ක්රිස්ටෝ ප්රින්ස් ඩ්රම්ස් වාදනයෙන් ද,නදිනි ඔලෙගසෙග්රෙම් සහ හේමාල් කුරුවිටාරච්චි ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ප්රසංගය රසවත් කිරිමට සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහය ගායනය ද ලැබී තිබෙනවා.