ජනපති රනිල් – මෝදි හමුවෙන්න යයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා. ඒ මේ මස (ජුලි) 21-22 දෙදිනයි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි හමුවීම අපේක්ෂා කරන බව ඉන්දීය බලධාරීන් වාර්තා කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමෙන් පසු වත්මන් ජනාධිපතිවරයා ඉන්දියාවේ කරන පළමු සංචාරය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles