ජනපති රනිල් නාමයෝජනා අත්සන් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද (14) සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඒ කොළඹ මල්පාරේ පිහිටි ඔහුගේ දේශපාලන කාර්යාලයේදීයී.

ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles