ජනපතිවරණය ඔක්තෝම්බර් 17 : විජේදාස

ජනපතිවරණය මේ වසරේ ඔක්තෝම්බර් 17 වැනිදා පවත්වන බවත්, එය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසනවා.

මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බව ද ඔහු කියා සිටිනවා.

කඳුරට ජනතා පෙරමුණේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව ඔහු මාධ්‍යයට මේ අදහස් පළ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles