සමාගම් 2ක මත්පැන් නිෂ්පාදනය අත්හිටුවයි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා.

මෙයින් අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම විසින් බදු වශයෙන් රුපියල් මිලියන 213ක් ගෙවිය යුතු වුවත් ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ 8ක් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles