පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පක්ෂයෙන් නෙරපයි

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසනවා.

ඒ ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනීම නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles