Breaking: දුම්රිය සේවයට ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරණ පොදු මහජන සේවා පණත ප්‍රකාරව දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ඊට සේවා දෙකක් එක් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles