දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇවිත ඇති විය හැකි බවත් උතුරු උතුර මැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට අදත් වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව පවසනවා.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා ඇත්තේ.