අදත් හරි වැස්ස!

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කීපයක් ඇති වෙන බවයි එහි සඳහන් වන්නේ.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. 

මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැටෙන වැසි මිලි මීටර් 75ට තරමක තද වැසි ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles