එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙනවා.
පක්ෂ ආරංචි මාර්ග විසින් මේ බව සඳහන් කළා.
ඔහු පිළිබඳ බරපතළ කිහිපයක් වාර්තා වූ බැවින් එජාප නායක ජනපති රනිල් වික්‍රමසිංහ විසින් එම තීන්දුව ගත් බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඔහු ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට ද සහභාගී වී නැතැයි සඳහන්.