ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව තමන් මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බවයි ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී තිබෙන්නේ.
As Mr. Dayasiri requested RW should have reliquished the job as president if he cannot honour his responsibilities allowing an interim President to be elected till 21st of September. If he is an honest leader he should have easily elected an acting IGP for the interim period. Now that his conscious is so corrupted by being with the Rajapakses for two years, he feels guilty to elect someone.