ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි එහි ප්‍රධානියා ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නැවත වරක් ඉල්ලීම් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අතර හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් සඳහන් බවයි දේශපාලන ආරංච් මාර්ග පවසන්නේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, සී.බී රත්නායක සහ විමලවීර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන නම් ඊට ඇතුළත්ව තිබෙන බවයි ආරංචි මාර්ග තවදුරටත් දක්වා සිටියේ.