ඊයේ (7) රාත්රියේ ජනපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනා සමඟ ඇමරිකාවේ සිට පසුගිය දා පැමිණි බැසිල් රාජපක්ෂ එක්ව සාකච්ඡාවක් පවත්වා ඇතැ යි වාර්තා වෙනවා.
එහිදී ඉදිරි දේශපාලන තත්වය පිළිබඳ වැදගත් තීන්දු ගණනාවක් ගැන එහිදී සාකච්ඡා වුණු බව සඳහන්.
ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට මෙහිදී අවධානය යොමුවූ ආරංචාමාර්ග වාර්තා කරනවා.