රනිල්ට තව වසර 12ක් ඕනෑ: වජිර

රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රට දැන් ගමන් කරන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කරන බවද ඔහු කියා සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ උත්සවයකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles