සියලු පක්ෂ නායකයන් එකඟයි: රංජිත් බණ්ඩාර ක්‍රිකට් විමර්ශනයෙන් ඉවතට

කෝප් කමිටු වර්තමාන සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟ වී ඇතැයි වාර්තා වෙනවා.

එම විමර්ශනය කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.

සමගි ජනබලවේගය විසින් කෝප් සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාව තාක්ෂණික කරුණු කිහිපයක් මුල් කරගෙන කල් යන ලකුණු පහළව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles