යළිත් වතාවක් පාර්ලමේන්තු මැතිවරණයකට තරඟ කර මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. කොළඹ පැවැති විරෝධතාවකට සහභාගි වීමෙන් අනතුරුව ඒ හිමියන් මෙසේ කියා සිටියා.
යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනක් යළි ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ රතන හිමි ඉදිරි ජනපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවද පැවසුවා.