ඉන්දියාවේ හිමාලයානු ප්‍රාන්තයේ යමුනෝත්‍රි මහා මාර්ගයේ උත්තර්කාෂි සහ යමූනෝත්‍රි යන පූජනීය හින්දු සිද්ධස්ථාන දෙකක් සම්බන්ධ කිරීම සඳහා උමං මාර්ගයක් ඉදි කරමින් සිටියදී කම්කරුවන් 41 දෙනෙක් එම උමග තුළ සිර වුණා. දින 16ක් පුරා ඔවුන් එහි සිරව සිටින අතර නල මාර්ගයෙන් ඔක්සිජන් සහ ආහාර සපයනු ලැබුවා.
මේ වන විට එම පිරිස සිටින ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් ළඟා වී තිබෙනවා. පිරිස මුදාගැනීමේ කටයුතු ඉක්මනින් සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳ සජීවී විකාශය පහත සබැඳියෙන්,