කඩ කෑමත් උඩ යයි

හෙට (01) සිට ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් රු. 25
කිරිතේ රු. 15
ප්ලේන්ටී රු. 5
කෙටි කෑම රු. 10

ලෙසින් මේ වැඩි කිරීම සිදු කරන බවයි එම සංගමය පවසන්නේ.

වැට් බදු ඉහළ දැමීම නිසා ආපනශාලාවල වියදම් වැඩිවීම මෙයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles