No menu items!
No menu items!

දෙව්ගැති ජෙරොම්ට අද දුන්න තීන්දුව

බුදු දහමට අපහාස වන ප්‍රකශ සිදු කළ බවට චෝදනා ලබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අධිකරණය ඔහුව ලබන 27 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානාගාරගත කරන්නැයි නියෝග කරනු ලැබුවා.

දෙසැම්බර් මස 01 දින ඔහු ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව ඔහු දවස් 27ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles