රයිස් – කොත්තු මිල පහළට

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝකියන්ට ලබා දෙමින් අද (5) රාත්‍රියේ සිට කොත්තු ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල පහළ දමන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සිට බත් පැකට්, ප්‍රයිඩ් රයිස්, කොත්තු ඇතුළු ආහාරවල මිල රුපියල් 25කින් අඩු කිරීමටයි තීරණ කර ඇත්තේ.

කෙටි ආහාරවර්ග රුපියල් 10කින්ද ප්ලේන්ටී එකක් රුපියල් 5කින්ද අඩු කරන බව එම සංගමය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles