පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (07) තේරී පත්ව තිබෙනවා.
කෝප් කමිටු සමාරම්භක රැස්වීමේදී ඔහු මෙසේ තේරී පත් වූ අතර රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.