ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කර දමා තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
අද දින රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් දෝෂාරෝපණ විශාල ප්‍රමාණයක් සහිතව පාර්ලිමේන්තු කතාවක් සිදු කරනු ලැබුවා.