නඩුවක් අවසන් කරන්න කතක් ලැගුම්හලකට ගෙන ගිය එස්.අයි දැලේ

කල්මුණ පොලිසිය විසින් පවත්වා ගෙන යන නඩුවකට සම්බන්ධ අම්පාර, වරිපතන්චේන, මජීඩ්පුරම් ප්‍රදේශයේ  පදිංචි කාන්තාවගෙන් උසාවියේ ඇති නඩුව අවසන් කර දීමේ පොරොන්දුව මත ලිංගික අල්ලස් ලබා ගැනීමේ අරමුණින් එම කාන්තාව සමග කල්මුණේ හිමායා බිච් හෝටලය වෙත ගිය කල්මුණේ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles