සාගලගෙන්-සජිත්ගෙන් මාලිමාවට බලපෑම්: අනුර හෙළිකරයි

ජාතික ජන බලවේගයේ හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්‍යාලංකාර හා ශානි අබේසේකර යන අයට විවිධ බලපෑම් එලවී ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අනාවරණය කරනවා.

සාගල රත්නායකගෙන් හා සජිත් ප්‍රේමදාසගෙන් මෙවැනි කැත වැඩ නතර කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පවසනවා.

සාගල රත්නායක හෝ සජිත් ප්‍රේමදාසගේ කැමැත්ත හෝ අකමැත්ත එම හිටපු නිලධාරින්ට අවශ්‍ය නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

මහරගම තරුණ සේවා සභාවේ පැවති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles