ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා ඔප්පු ලබාදෙන “උරුමය” වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (5) දඹුල්ලේදී පැවැත්වුණා.
මේ අවස්ථාව සඳහා සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකද සහභාගි වී තිබෙනු දක්නට ලැබුණා.
ඔහු පෙර පැවති 2015 රජයේ ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
කෙසේ වෙතත් ඔහුගේ මෙම සහභාගිත්වය දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා.