ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න සමඟි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියොජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරයෙක්.
අසංක නවරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත් බව ද සඳහන් කර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පැමිණියා.