2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙසයි.
එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් අද (31) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කළ බව සඳහන්.