රාජපක්ෂ තුන්බෑයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න: සජිත් අත්සන් කරයි

රට බංකොලොත් බවට පත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර දමන ලෙසත්, තවදුරටත් රාජ්‍ය අනුග්‍රහයෙන් වරප්‍රසාද වරදාන ලබා නොදෙන ලෙසටත් ඉල්ලා අද දින සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවා.

ගෝඨාභය, මහින්ද සහ බැසිල් රට බංකොලොත් කළ පාපතරයන් ලෙස එහිදී හඳුන්වා දෙනු ලැබ තිබුණා.

කොළඹ කොටුවෙන් ආරම්භ වූ මෙම අත්සන් ව්‍යාපාරයට විශාල පිරිසක් සම්බන්ධ වී සිටිනු දකින්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles