රටක් ඉදිරියේ සජිත් රැවටෙයි

සමගි ජනබලවේගය පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී ජවිපෙන් සහ ශ්‍රීලනිපයෙන් බව පවසමින් කිහිපදෙනෙක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අතින් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීම මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණා.

කෙසේ වෙතත්, මේ වන විට හෙළිව ඇත්තේ එසේ ජවිපෙ නමින් සජබ සාමාජිකත්වය ලබා ගත් සමන් බණ්ඩාර නම් පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගිය මැතිවරණයට නාමයෝජනා භාර දුන් අයෙක් බවයි.

මන්නාරමේ පැවැති ජාතික ජනබලවේගයේ රැස්වීමකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ උක්ත පුද්ගලයා තම පක්ෂයේ අයෙකු නොවන බවයි.

සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසව විශාල වශයෙන් රැවටීමට ලක් කිරීමට ඔහු වටා දැන් කටයුතු කරන පිරිස ක්‍රියාකරන බවයි දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරිකයෙකු පැවසුවේ.

12 COMMENTS

  1. පුතානෝ රවට්ටටන්න වටේට දාහක් හිටියට ගොඩදාන්න එකෙක් නැති හැටි! 😭😭😭

  2. Puthano modayek ena Ena Hama kenama redda assey dagatthama ohoma thamai wenne..rawatuna anduwata saddey dala piligatthry😁😁paw puthano..

  3. ඇයි අහන්න බැරි පොඩි දේකටත් රැවටිලා වල්ගේපාගගෙන ඉන්න කෙනෙකුට රටක් පාලනය කරන්නේ කොහෝමද කියලා

  4. රටක් ඉදිරියේ සජිත් රැවටෙයි
    අනේ යකෝ අපිට නම් ඕක මහා ලොකු දෙයක් නොවෙයි
    සජිත් කියන්නේ. හොරෙක් තක්කඩියෙක්. මිනීමරුවෙක්
    පරයෙක්. නොවෙයි නේ
    ඉතින්. ඉතින් එක එකා සජිත් ගාවට එනවා. අර පක්ෂෙ මේ පක්ෂෙ කියලා. ඔක්කොම ලංකාවේ. මිනිස්සුනේ.. හැබැයි. ඉතිජ්
    ජෙප්පොන්ගේ ගැටෙකට ආපු එකෙක් නම් බොරුවක්.. කියාගෙන.. ඌ මොකා උනත්
    හෙට අනිද්දාට්
    ඌට. පුකට පයින් ගහලා එලවන හැටිත්. බලු ජෙප්පොන්ට බලා ගන්න පුළුවන් වෙවී

    • ඔයා බත් කන්න… එතකොට හරියට දේවල් පෙනෙයි 😜😜😜

    • ගිය පාර චන්දේ ඉල්ලපු පෙරමුනේ කෙනෙක් නේද ☺️☺️

    • රටක් ඉදිරියේ සජිත් රැවටෙයි🤣🤣
      එහෙම කෙනෙක් කොමද රටක් පාලනය කරන්නේ

    • උබ වගේ ගොං හුත් පුතෙක් රටට උන් මාරුවෙන් මාරුවට කෙලවලත් තවමත් තොපි උන්ගේ ගු කනවා. තොපි සරමේ පිහදා නොගත් අහෙතුවක ප්‍රතිඵල තමයි ඔය

  5. රටක් ඉදිරියේ සජිත් රැවටෙයි🤣🤣
    එහෙම කෙනෙක් කොමද රටක් පාලනය කරන්නේ

  6. අව්ලක් නෑ . අනුරය කොහොමත් අදුරන්නෙ නෑ කියනවනෙ. කුමාර් ගුණරත්නම් අදුරන්නෙත් නෑ කිව්වනෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles