සජිත් නගර සභාවකටවත් සුදුසු නෑ: අනුර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඩකලපුවේ නගරසභාවට හෝ පත් කිරීමට සුදුසුකම් නැත්තෙකු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහුට ජනපති අපේක්ෂකයෙකු හා පක්ෂ නායකයෙකු වීමට ඇති එකම සුදුසුකම ජනාධිපතිවරයෙකුගේ පුතකු වීම පමණක් බවයි ඔහු පවසන්නේ.

මඩකලපුවේ පැවැති ගුරු සමුළුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles