විහාරාධිපතිගේ අනුදැනුමෙන් සාමනේර හිමිට සමූහ ලිංගික හිංසන

අවුරුදු 10ක් වයසැති කුඩා හිමිනමකට සමූහ ලිංගික හිංසනයක් කළ බවට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මේ දෙදෙනා 20 හැවිරිදි සහ 17 හැවිරිදි අයවලුන් වන අතර මේ වන විට විදෙස්ගතව සිටින විහාරාධිපති හිමි ගැනද විමර්ශන පවත්වන බව මීගහතැන්න පොලිසිය පවසනවා.

විහාරාධිපති විසින් තරුණයන් ගෙන්වා ආවාස ගෙය තුළදී සාමනේර හිමිට ලිංගික හිංසන සිදු කළ බව පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා. උක්ත විහාරාධිපති හිමි මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක් සඳහා ගොස් සිටින බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles