සංගීතා වීරරත්න කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඉතිං පහුගිය දවස්වල සංගීතා ටිකක් මහතට හිටියට හරිම කෙටි කාලෙකින් ඇගේ ශරීරය හැඩකරගෙන තියෙනවා. මේ වෙනස ගැන තරු පිරි රෑ වැඩසටහනේදී ඇය හෙළි කළා. එහිදී ඇය කියා සිටියේ තමන් ව්‍යායාම කිරීම මඟින් 23kg ක් අඩු කරගත් බවයි.
එම වීඩියෝව පහතින්,