මල්වතුහිරිපිටියේදී මිය ගිය සැරයන්ටත් දේශබන්දුගෙන් මිලියනයක් සමඟ උසස්වීමක්

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (13) එහි ගොස් තිබෙනවා.

එහිදී අදාළ නිලධාරියාගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් මිලියනයක මුදලක්ද ලබා දී තිබෙනවා.

එසේ ම අදාළ සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට ද පොලිස්පතිවරයා විසින් කටයුතු යොදා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles