ඕ.අයි.සීට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්

දෙයියන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වැදී ආවේගශීලී ලෙස හැසිරෙමින් සිටි පොලිස් සැරයන්වරයකු වැඩ තහනම් කළ බව දෙයියන්දර පොලිසිය පවසනවා. මෙම සිදුවීමට හේතු වී ඇත්තේ පොලිස් සැරයන්වරයා උපසේවයක යෙදවීමයි.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(20) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇති සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles