ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්ෂිකව වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කරන කරන ආකාරයට පසුගිය වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් ව ඇති බව ඇය සඳහන් කරනවා.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසන්නේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් කිරීම වැදගත් බවයි.