මුදල් ඇමති ධුරයේ වැඩ බලන්න ෂෙහාන්ට දෙයි

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙෂෙන් සේමසිංහ පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදියි මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles