ශිවාජිලිංගම් ජනපති සටනට

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන්ද අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ නායක එම්.කේ. ශිවාජිලිංගම් පවසනවා.

පසුගිය 11 දා යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. එසේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වන්නේ නම් තම තීරණය ඉවත් කරගන්නා බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles