මත් ජාවාරම්කරුවෙක් සමඟ එක ගෙදරක සිටි එස්.අයි. දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම නිලධාරියා කයිට්ස් පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙක් බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

ඒ පිරිස සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2100 සහ ඩිජිටල් තරාදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles