සජබ මන්ත්‍රී වේලු කුමාර්ගේ සහය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව මීට සුළු මොහොතකට පෙර සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරණ නාමයෝජනා භාරදීමට පිටත්ව යාමට පෙර මල් පාරේ පිහිටි කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වී ඔහු මේ බව පවසා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles