ආසියානු මලල ක්‍රීඩාවේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජය!

රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමගින් ශ්‍රී ලංකාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානය ලබා ගත්තා.

ඒ අනුව ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙය වනවා. මෙයට පෙර මෙරට ලැබූ ඉහළම ජය 2002 වසරේදී ලබා ගත්තා. ඒ 6 වෙනි ස්ථානයට පත් වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles