දුම්රියට නව සාමාන්‍යාධිකාරිවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර සාමාන්‍යාධිකාරීවරයා වෙත පත් කර ඇත්තේ එය නොවැම්බර් 3 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.

මෙම තීරණය කැබිනට් අනුමැතිය ලැබූ එකක් බව වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles