රන් මිලේ සුළු වෙනසක්

අද (09) දිනයේ රන් මිලේ සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 179,500ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 194,000ක් ලෙසයි.

ඊයේ (08) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 180,400ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 195,000ක් ලෙසත් සටහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles