අද (13) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 181,300ක් ලෙස සටහන් වෙනවා.
කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 196,000ක් ලෙසයි.
ඊයේ (12) දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලේ සුළු අඩුවීමක් දැකිය හැකි අතර ඊයේ දිනයේ කැරට් 22 රන් පවුමක් රුපියල් 181,800ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රුපියල් 196,500ක් ලෙසත් සටහන් වුණා.