රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.
ඒ කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අජිත් මෙන්ඩිස්.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාල පත්වීම් ලිපිය අද (16) භාර දී තිබෙන අතර නව සභාපතිවරයා හෙට (17) වැඩ භාර ගැනීමට නියමිතයි.