ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟයට වර්ෂාව හරහට

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

මෙරට වේලාවෙන් අලුයම 5ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබුණත් කාසියේ වාසිය උරගා බැලීමටවත් වර්ෂාව ඉඩක් ලබා දුන්නේ නැහැ.

කණ්ඩායම් දෙකට ම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවන පරිදි තරඟය නවතා දැමීමටයි තීරණය කර ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles