වසර 32ක් පැරැණි ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ

මව්බිමෙන් පිටත ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින් දවාගත් වැඩිම කඩුළු වාර්තාව අද දිනයේදී අලුත් කරන්නට විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත හා ලහිරු කුමාර සමත් වුණා.

ඒ වසර 1992දී පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, කපිල විජේගුණවර්ධන, රුමේෂ් රත්නායක හා අසංක ගුරුසිංහ පිහිටුවා තිබූ කඩුලු 17 වාර්තාව බිඳහෙළමින් විශ්ව, ළහිරු හා කසුන් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ප්‍රතිවාදී කඩුලු 20ම දවාගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles