පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය කන්ටේනර් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී ඔහුගේ රථයේ වම් පැත්ත එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව කියැවන අතර ඔහු සහ ආරක්ෂයා බරපතළ තුවාළ ලබා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ.
මොන යම් අන්දමක විෂම චරිතයක් සහිත පුද්ගාලයකු උවත් ලොව කිසිම අයකුට මෙවන් විපතක් නොවේවා.
This is tragic people know their limits
මේක මරපු අයගේ පවුල්වල අයටත් ඔය දුකම තිබුනා සොබාදහමෙන් දඩුවම ලැබුන එකට මට සතුටුයි තව ඉන්නව අහිංසක මිනිසුන්ව හූරංකන බදු අහස උසට නංවන එවුන් උන්ටත් මේදේම වේවා වේවා වෙවා..